නාරා ජාතික පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ අභාවප්‍රාප්ත වෙයි


මියයන විට ඔහු 93 හැවිරිදි වියේ පසුවිය.

.

පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ප්‍රමුඛ පර්යේෂකයෙකු සහ නාරා ජාතික පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කල Kakichi Suzuki පසුගිය 16 වන දින අභාවප්‍රාප්ත විය. 

මියයන විට ඔහු 93 හැවිරිදි වියේ පසුවිය.

තෝකියෝ හි උපත ලද ඔහු 2009 දී ප්‍රථම වතාවට යකුෂිජි නැගෙනහිර චෛත්‍යය අලුත්වැඩියා කල අතර විහාරස්ථානයේ සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති විශේෂඥ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

එමෙන්ම 1992 සිට 1995 දක්වා ඔහු ලෝකයේ පුදුම හතෙන් එකක් වන ඊස්ටර් දූපතේ (චිලී) මෝයි ප්‍රතිමා ප්‍රතිසංස්කරණයටද සම්බන්ධ විය.

 

92 Views

Comments