මෝටර් රථයක් මුහුදට වැටීමෙන් කතක් සහ ළදරුවෙක් මරුට


Kuji Port හිදී මෝටර් රථය මුහුදට වැටී ඇත.

.

ඊයේ(19) සවස 5:00 ට පමණ Iwate ප්‍රාන්තයේ Kuji City හි Osanai-cho හි Kuji Port හිදී මෝටර් රථයක් මුහුදට වැටී ඇත.

අවට පිරිස පෞද්ගලික ආයතනයකද සහය ඇතිව පැය එකහමාරකට පමණ පසු මෝටර් රථය පිටතට ගත් අතර එහි සිටි 52 හැවිරිදි කාන්තාව සහ ඇගේ අවුරුදු 1ක මුනුපුරා ඒ වනවිටත් මියගොස් සිට ඇත.

Kuji පොලිස් ස්ථානය සිද්ධිය පිලිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

 

118 Views

Comments