Osho Fast food සාමාජිකයන්ගේ නිවෙස් පරීක්ෂාවට


පොලිසිය විසින් Gyoza no Ohsho fast-food හි සාමාජිකයින්ගේ නිවෙස් පසුගියදා පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

.

පොලිසිය විසින් Gyoza no Ohsho fast-food හි සාමාජිකයින්ගේ නිවෙස් පසුගියදා පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

ඒ 2013 වසරේදී Gyoza no Ohsho හි අධිපති Takayuki Ohigashi වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලවයි.

මේ අතර Kudo-kai yakuza අපරාධ කණ්ඩායමේ සාමාජිකයෙකු වන 56 හැවිරිදි Yukio Tanaka කියෝතෝහි වාහන නැවැත්වීමේ ස්ථානයකදී Ohigashiට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

 

Comments