සෙනගල් ජනපති හා ජපන් අධිරාජ්‍යයා අතර හමුවක්


මෙම හමුව ඊයේ(19) ඉම්පීරියල් මාලිගයේදී පැවැත්විණි.

.

ඊයේ(19) ඉම්පීරියල් මාලිගයේදී සෙනගල් ජනාධිපති මැචි සාර් සහ ජපන් අධිරාජයා අතර හමුවක් පැවැත්වී තිබේ.  

මාර්තු මාසයේදී සෙනගල්හි පැවති 9 වැනි ලෝක ජල සමුළුවට වීඩියෝ පණිවිඩයක් යැවීම සම්බන්ධයෙන් මෙහිදී සෙනගල් ජනපතිවරයා විසින් අකිහිතෝ අධිරාජ්‍යයාට ස්තූතිය පුද කළේය. 

ගංගා භාවිතය, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වාරි සංවර්ධනය සම්බන්ධයෙන් මෙන්ම සෙනගල් රාජ්‍යය මුහුණ දෙන ජල ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

120 Views

Comments