Hirofumi Yoshimura නැවතත් මැතිවරණයට


ඔහු ආණ්ඩුකාර මැතිවරණයට නැවත වරක් ඉදිරිපත් වීමට අදහස් කරන බව අද(20) නිවේදනය කර තිබේ.

.

Osaka Restoration පක්ෂයේ නියෝජිත Osaka ආණ්ඩුකාර Hirofumi Yoshimura ලබන වසරේ අප්‍රේල් 9 වනදා පැවැත්වීමට නියමිත ආණ්ඩුකාර මැතිවරණයට නැවත වරක් ඉදිරිපත් වීමට අදහස් කරන බව අද(20) නිවේදනය කර තිබේ.

Osaka ප්‍රාන්තය වැඩිදියුණු කිරීමට තමා හැකි උපරිමයෙන් කැප වෙන බවද ඔහු මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කල බවද වාර්තා වේ.

 

120 Views

Comments