පාසල් දැරියක් ලුහුබැඳි පුද්ගලයෙක් සොයා පරීක්ෂණ


ඔහු කළු ඇඳුමින් සැරසී සිට තිබේ.

.

ඊයේ(17) Fukuoka නගරයේ නාගඕ 1-චෝම් ජොනන්-කු වීදිය අසලදී නාඳුනන මිනිසෙකු විසින් පාසැල නිම වී නිවස බලා යමින් සිටි ප්‍රාථමික පාසල් දැරියක් ලුහුබැඳ තිබේ.

ඔහු කළු ඇඳුමින් සැරසී පාපැදියක නැගී සිට තිබේ.

දැරියට කිසිදු හානියක් සිදුවී නොමැති අතර සැකකරු සොයා ෆුකුඕකා ප්‍රාන්ත පොලිසියේ ජොනන් පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

 

128 Views

Comments