ඩොලරයට සාපේක්ෂව යෙන් අගය ඉහලට


මේ අනුව යෙන් අගය 130 දක්වා ඉහළ ගියේය.

.

ඊයේ(20) දින නිව්යෝර්ක් විදේශ විනිමය වෙළෙඳපොළේ යෙන් විනිමය අනුපාතිකය තාවකාලිකව ඩොලරයට සාපේක්ෂව යෙන් 130 දක්වා ඉහළ ගියේය.  

මෙලෙස යෙන් අගය ඉහළ මට්ටමකට පැමිණියේ මේ වසරේ අගෝස්තු මස ආරම්භයේ සිට මාස හතර හමාරකට පමණ පසු පළමු වතාවටයි.

73 Views

Comments