වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සතුන් සුරැකීමේ පනත සංශෝධනය කෙරේ


වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සහ ශාක විශේෂ 15 ක් පිළිබඳ මෙමගින් විශේෂ අවධානය යොමු කෙරේ

.

කිමිදුම් කුරුමිණියන් සහ ජපන් පොකිරිස්සන් වැනි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සහ ශාක විශේෂ 15 ක් “ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂ” ලෙස අලුතින් නම් කරන බව පරිසර අමාත්‍යාංශය ඊයේ(20) නිවේදනය කළේය.  

ඒ අනුව මීට අදාල විශේෂ සංරක්ෂණය පිළිබඳ පනත අර්ධ වශයෙන් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන ලදී.  

මේ යටතේ කිමිදුම් කුරුමිණියන් සහ ජපන් පොකිරිස්සන් වැනි සත්ව විශේෂ විකිණීම සහ එකතු කිරීම තහනම් වන අතර හයිමසෙන්සිස් වැනි ඇල්පයින් ශාක විශේෂ පහක්ද එකතු කිරීම සහ විකිණීම තහනම් වේ.

105 Views

Comments