පිරිමි හෙදියක් රෝගියෙකුට පහර දෙයි


පසුව ඔහු එම චෝදනාව පිළිගෙන තනතුරෙන් ඉල්ලා අස්විය.

.

පසුගිය සැප්තැම්බර් මස Shizuoka ප්‍රාන්තයේ Numazu නගරයේ මනෝචිකිත්සක රෝහලක් වන Fureai Numazu රෝහලේ නේවාසික රෝගියෙකුට පිරිමි හෙදියක් විසින් පහර දී තිබේ.

අදාල පිරිමි හෙදිය විසින් සැප්තැම්බර් 15 සහ 28 යන දිනවල රෝගියාට පහර දී ඇති අතර එය රෝහලේ සීසීටීවී කැමරාවල පටිගත වි ඇත.

කෙසේවෙතත් පසුව හෙදිය එම චෝදනාව පිළිගෙන තනතුරෙන් ඉල්ලා අස්විය.

 

128 Views

Comments