නිවසක වහලයෙන් වැටී  පුද්ගලයෙකු මරුට


ඔහු Tadashi Yokoyama නම් 85 හැවිරිදි අයෙක් වේ.

.

අද දහවල් 12:05 ට පමණ Niigata ප්‍රාන්තයේ Ojiya City Sakuramachi හි පිහිටි නිවසක වහලයෙන් වැටී සිටි පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් සොයාගන්නා ලදී.

ඔහු Tadashi Yokoyama නම් 85 හැවිරිදි අයෙක් වේ.

ඔහුගේ හිස තදින් වැදී ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

Ojiya පොලිස් ස්ථානය විශ්වාස කරන්නේ වහලයෙන් හිම ඉවත් කිරීමේදී ඔහු මෙලෙස වැටී ඇති බවයි.

114 Views

Comments