හුලං පිරවිය හැකි ස්කූටරය


ජපානයේ නිර්මාණකරුවන් කිහිපදෙනෙක්ගේ එකතුවෙන් ගමන් මල්ලක බහා යා හැකි සුළං පිරවිය හැකි විදුලි ස්කූටරයක්

.

ජපානයේ නිර්මාණකරුවන් කිහිපදෙනෙක්ගේ එකතුවෙන් ගමන් මල්ලක බහා යා හැකි සුළං පිරවිය හැකි විදුලි ස්කූටරයක් හඳුන්වා දී තිබේ. එක්වරක් බැටරිය ආරෝපණය කිරීමෙන් මිනිත්තු 90ක කාලයක් මෙම ස්කූටරය භාවිතා කළ හැක. 

 

ගමන් මල්ලක බහා ගෙන යා හැකි මෙය තත්පර ගණනක් ඇතුළත එහි හැඩය ලබා ගන්නා ලෙස හුලං පිරවිය හැකි වීම එහි ඇති අපූර්ව විශේෂත්වයයි.

 

පහත වීඩියෝවෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු නැරඹිය හැක 

 

https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/1861/

312 Views

Comments