අද කාලගුණය


අද දින සුලු වැසි තත්ත්වයක් ඇතිවිය හැක.

.

අද(22) දවස සාමාන්‍යයෙන් සුළං සහිත විය හැකි බවත්, රට තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 දක්වා පහළ යා හැකි බවත්, සවස් කාලයේ හා රාත්‍රි කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 6 දක්වාද පහළ යා හැකි බවත්, අද උදෑසන රට පුරා වාර්තා වූ අඩුම උෂ්ණත්වය සෙල්සියස් අංශක 6ක් වන බවත් ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම අද දින වැසි ඇතිවීමේ සම්භාවිතාව 94%කි.

 

89 Views

Comments