ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්


හිම කුණාටු වලින් ප්‍රවේශම් වන ලෙස ඔවුන් ජනතවගෙන් ඉල්ලා සිටී.

.

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද(22) සවස 6:15 ට පමම Fukuoka ප්‍රාන්තයේ Fukuoka සහ Kitakyushu ප්‍රදේශ සඳහා හිම කුණාටු පිලිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදී. 

ඒ අනුව අද සවස සිට හෙට(23) සවස දක්වා හිම කුණාටු වලින් ප්‍රවේශම් වන ලෙස ඔවුන් ජනතවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම Fukuoka සහ Kitakyushu ප්‍රදේශ ආශ්‍රිත මුහුද රළු විය හැකි බැවින් ධීවර කටයුතු වලින් වැලිකී සිටින ලෙසද ඔවුන් දැනුම් දී ඇත.

167 Views

Comments