ජපානයේ තත්ත්වය තව තවත් නරක අතට ..


ජපාන ඉතිහාසය පුරා මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික කොවිඩ් ආසාධිතයින් ගණන ...

.

ජපාන ඉතිහාසය පුරා මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික කොවිඩ් ආසාධිතයින් ගණන ඊයේ දිනයේදී එරටින් වාර්තා විය. සමස්ත ජපානයෙන් ම ඊයේ දිනට පමණක් ආසාදිතයින් 70000ට අධික  ප්‍රමාණයක් හදුනාගෙන තිබේ. 

මේ වන විට රෝගීන් 470 දෙනෙක් ඉතා අවදානම් තත්ත්වයක පසුවන අතර බහුතරයක් රෝහලගත කර ඇති බව වාර්තා වේ. ජපන් අග නගරය වන ටෝකියෝ තවමත් ඉතා වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන ප්‍රධානම නගරය බවට ජාත්‍යන්තර සමීක්ෂණයන් පෙන්වා දෙයි.

647 Views

Comments