අද(23) පෙරවරු 8:55 ට පමණ අයිචි ප්රාන්තයේ ෂින්ෂිරෝ නගරයේ කවායි හි සැනෙන් නන්ෂින් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් භූමියකදී කන්ටේනරයක් කඩාවැටීමෙන් පිරිමි කම්කරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
මොවුන් දෙදෙනෙකු රෝහලට ගෙන ගිය නමුත් ඒ වනවිටත් මියගොස් සිටි බව වාර්තා වේ.
ඔවුන් මෙම කන්ටේනරය ජලය රඳවා තබා ගැනීමට භාවිතා කර තිබේ.