කනිෂ්ඨ උසස් පාසලක විදුහල්පතිවරයෙකුට එරෙහිව වින‍ය ක්‍රියාමාර්ගයක්


විදුහල්පතිවරයාගේ වැටුප මාස දෙකක් දක්වා කප්පාදු කර ඇත.

.

පළමු වසරේ කනිෂ්ඨ උසස් පාසල් සිසුවෙකු සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් එම සිසුවා ඉගෙනුම ලැබූ  පාසලේ විදුහල්පතිවරයා සහ උප විදුහල්පති ඇතුළු 16 දෙනෙකුට එරෙහිව කුමමොටෝ නගරයේ අධ්‍යාපන මණ්ඩලය විසින්  විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.

ඒ අනුව විදුහල්පතිවරයාගේ වැටුප මාස දෙකක් දක්වා කප්පාදු කර ඇති අතර උප විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කර ඇත. මීට අමතරව නගර අධ්‍යාපන මණ්ඩලයේ හත් දෙනෙකුටද තරයේ අවවාද ලබා දී ඇත.

 

113 Views

Comments