Kitakyushහි ගොඩනැගිල්ලක ගින්නක්


ඊයේ(23) රාත්‍රී 11:06 ට පමණ ගින්න හටගෙන ඇත.

.

ඊයේ(23) රාත්‍රී 11:06 ට පමණ Kitakyush Yahatahigashi-ku 3-3 Nakao අසල ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් ගිනි නිවන රථයක් අදාල ස්ථානයට පිටත් කර යැවූ බවයි Kitakyushu නගරයේ ගිනි නිවන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

113 Views

Comments