පාතාල කල්ලි සාමාජිකයෙකු යැයි පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ මුණගැසුණු කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ 40 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුව 22 වන දින අධිකරණය හමුවට ඉදිරිපත් කල ඔහු වරදකරු බවට ඔට්සු දිසා අධිකරණය තීරණය කර ඇත.
මෙම පුද්ගලයා 2015 මාර්තු සිට 2020 ජූලි දක්වා ෂිගා ප්‍රාන්තයේ වයස අවුරුදු 13 ත් 21 ත් අතර කාන්තාවන් අට දෙනෙකුට තමන් Yakuza කල්ලියේ සාමාජිකයෙකු යැයි පවසමින් තර්ජනය කර ලිංගික හිංසනයට ලක් කර තිබේ.