ජපානයේ Xianxiang චීනය බලා යයි


Xianxiang යනු යෝධ ගැහැණු පැන්ඩෙකි.

.

Ueno සත්වෝද්‍යානයේ "Xianxiang" නම් යෝධ ගැහැණු පැන්ඩා ලබන වසරේ පෙබරවාරි 21 වන දින නැවත චීනයට යාමට නියමිත බව තෝකියෝ මෙට්‍රොපොලිටන් රජය ඊයේ(23) නිවේදනය කළේය.

XiangXiang 2017 ජුනි මාසයේදී එම සත්වෝද්‍යානයේම උපත ලැබූ අතර චීනය සමඟ ඇති කරගත් ගිවිසුමක් මත ඇය 2019 ජුනි මාසය වන විට ආපසු ලබා දීමට සැලසුම් කර තිබූ නමුත් කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් එය කල් දමන ලදී.

 

169 Views

Comments