ජපන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය ආටෙමිස් ව්‍යාපෘතියට ගගනගාමීන් තෝරයි


ඒ සඳහා වාර්තාගත ලෙස පුද්ගලයන් 4,127ක් අයදුම් කර ඇත.

.

ජපානය විසින් එක්සත් ජනපදයේ "ආටෙමිස් ව්‍යාපෘතිය" සඳහා සහභාගී වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා ගගනගාමීන් තෝරාගැනීම මේ දිනවල සිදුකරයි.

ඒ සඳහා වාර්තාගත ලෙස පුද්ගලයන් 4,127ක් අයදුම් කර ඇති අතර ඉන් 10ක් දෙවන වටය සමත් වූ බව ජපාන අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානය ( JAXAJaksa ) ඊයේ(23) නිවේදනය කළේය.

මේ අනුව තුන්වන වටයේ තේරීම ජපානයේ සහ විදේශයන්හි ලබන වසරේ ජනවාරි සිට පෙබරවාරි දක්වා පැවැත්වෙන අතර අභ්‍යවකාශයේ රැඳී සිටීමට අවශ්‍ය කුසලතා පරීක්ෂා කිරීම, වෛද්‍ය පරීක්ෂණ සහ සම්මුඛ පරීක්ෂණ ඊට ඇතුළත් වේ.

133 Views

Comments