Yoshikazu Azumaya නැවත ජපානයට නොපැමිණෙන ලකුණු


NHK පක්ෂයේ නායක Tachibana මේ පිළිබඳව ප්‍රකාශ කළේය.

.

මේ වනවිට විදේශගතවී සිටින මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකු වන Yoshikazu Azumaya නැවත ජපානයට නොපැමිණෙනු ඇති බව වාර්තා වේ.

NHK පක්ෂයේ නායක Tachibana මේ පිළිබඳ ඊයේ(23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

Tachibana විසින් Azumayaව දුරකථනයෙන් ඇමතූ අවස්ථාවේ ආපසු පැමිණෙන ලෙසට බල කිරීමට ඔබට අයිතියක් නැති බව ඔහු පැවසූ බවද Tachibana එහිදී වැඩිදුරටත් පැවසීය.

 

107 Views

Comments