ඊයේ(23) සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය විසින් 2021 දී ජපානය තුල සිදුවූ අපයෝජන පිලිබඳ දත්ත ඇතුළත් වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව පවුලේ සාමාජිකයන් විසින් නිවසේදී අපයෝජනය කිරීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 37 ක් වූ අතර එය පෙර වසරට වඩා 12 ක වැඩිවීමකි.
කොරෝනා වෛරසය හේතුවෙන් මෙම අගය ඉහල ගොස් ඇති බවට ඔවුන් අනුමාන කෙරේ.