Misugidai ප්‍රදේශයේ ත්‍රිත්ව ඝාතනයක්


නිවසක අඹු සැමි යුවලක් හා ඔවුන්ගේ දියණිය ඝාතනය කර තිබේ.

.

අද(25) පෙරවරු 7.15ට පමණ Saitama ප්‍රාන්තයේ හැනෝ නගරයේ Misugidai ප්‍රදේශයේ නිවසක අඹු සැමි යුවලක් හා ඔවුන්ගේ දියණිය ඝාතනය කර තිබේ.

මිටියක් වැනි යමක් රැගෙන පුද්ගලයෙකු එම ස්ථානයෙන් පළා යන අයුරු අසල්වාසියෙකු දැක ඇති අතර ප්‍රාන්ත පොලිසිය ඔහු සොයමින් සිටියි.

පලාගිය පුද්ගලයා තද පැහැති ඇඳුම් සහ කළු පැහැති වෙස් මුහුණක් පැළඳ උරහිසේ බෑගයක් ද රැගෙන සිට ඇති බව වාර්තා වේ.

141 Views

Comments