JR East හි දුම්රිය කාලසටහන සංශෝධනය කෙරේ


ඒ ලබන වසරේ මාර්තු මාසයේ සිටයි.

.

ලබන වසරේ මාර්තු මාසයේදී JR East හි දුම්රිය කාලසටහන් සංශෝධනය වීමට නියමිතයි.

ඒ අනුව Joetsu Shinkansen මාර්ගයේ ධාවනය වන දුම්රිය නව E7 ශ්‍රේණියේ දුම්රියක් බවට වෙනස් කෙරේ.

එමෙන්ම ඔමියා සහ නීගාටා  අතර උපරිම වේගය ද දැනට පවතින 240km/h සිට 275km/h දක්වා වැඩිවන අතර  Joetsu Shinkansen හි ටෝකියෝ සහ Niigata අතර ගමන් කාලය විනාඩි 7 දක්වා කෙටි වනු ඇත.

74 Views

Comments