මිත්තණිය ඝාතනය කල මුණුපුරා


සැකකරු සිය මිත්තණියට පිහියෙන් ඇන ඝාතනය කර ඇත.

.

Chiba ප්‍රාන්තයේ Yachimata ප්‍රදේශයේ පොලිසිය විසින් මිත්තණිය ඝාතනය කල 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සෙනසුරාදා දහවල් 12 ට පමණ අදාල සැකකරු සිය මිත්තණියට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පිහි ඇනුම සිදුකල බවට සැකකරු පාපොච්චාරණය කර ඇත.

 

175 Views

Comments