දුම්රිය මාර්ගයකින් අසාමාන්‍ය ශබ්දයක්


ශබ්දය කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

.

අද(26) උදෑසන 7:15 ට පමණ Chikuhi Line හි Kyushu University Research City සහ Susenji අතර දුම්රිය ධාවනය වෙමින් තිබියදී අසාමාන්‍ය ශබ්දයක් අනාවරණය විය.  

මේ හේතුවෙන් පෙ.ව.10:17 වන තෙක් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්ද පැවතුණි.

කෙසේවෙතත් ශබ්දය කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

 

85 Views

Comments