Evening සඟරාව පෙබරවාරි සිට ප්‍රකාශනය අත්හිටුවයි


මේ බව Kodansha ප්‍රකාශක ආයතනය ඊයේ(26) නිවේදනය කළේය. 

.

ලබන වසරේ පෙබරවාරි 28 වැනිදායින් පසු "Evening" නම් යොවුන් Manga සඟරාව ප්‍රකාශනය අත්හිටුවන බව Kodansha ප්‍රකාශක ආයතනය ඊයේ(26) නිවේදනය කළේය.  

මෙම සඟරාව 2001 දී "Monthly Evening" ලෙස ආරම්භ කරන ලද අතර එහි වර්තමාන නාමය යටතේ 2003 සිට මසකට දෙවරක් ප්‍රකාශයට පත් කෙරුණි.

 

137 Views

Comments