"KAT-TUN" සංගීත කණ්ඩායමේ Tanaka අත්අඩංගුවට


ඔහු කාන්තාවකට තර්ජනය කර යෙන් 10,000 ක මුදලක් කප්පම් ලෙස ලබාගෙන ඇත.

.

"KAT-TUN" සංගීත කණ්ඩායමේ Tanaka කාන්තාවකට තර්ජනය කර යෙන් 10,000 ක මුදලක් කප්පම් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් සැකපිට Kyoto ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 

ඒ අනුව ඔහුව ඊයේ(26) දින කියෝතෝ දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලයට ඉදිරිපත් කල අතර ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු නොකිරීමට එහිදී තීරණය විය.  

කෙසේවෙතත් තහනම් උත්තේජක සන්තකයේ තබා ගැනීම සහ භාවිතා කිරීම සම්බන්ධයෙන්ද Tanakaට අධිචෝදනා ගොනු කර ඇති අතර Chiba දිස්ත්‍රික් උසාවියේ Matsudo ශාඛාවේදී ඒ පිලිබඳ නඩු විභාගයක් පැවැත්වේ.

 

127 Views

Comments