අද(19) පස්වරුවේ ඕසකා නගරයේ ඕසකා බොක්කෙහි යෝඩෝ ගඟේ මිය ගිය "යෝඩෝ-චාන්" නම් තල්මසා මුහුදේ ගිල්වන ලදී.
අද අලුයම මළකඳ නෞකාවක පටවා ගිල්වීම සඳහා මුහුද මධ්‍යයට ප්‍රවාහනය කෙරුණි.
ඕසකා වෙරළාරක්ෂක බළකායට සහ අනෙකුත් මූලාශ්‍රවලට අනුව තල්මසා පසුගිය 9 වන දින ජීවිතක්ෂයට පත්ව තිබුණා.