ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි


යානය Chubu Centrair ජාත්‍යන්තර ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමක් සිදු කර ඇත.

.

ඊයේ(27) සවස 2:15 ට පමණ හනේඩා සිට මියසාකි බලා පිටත් වූ ANA 609 ගුවන් යානය චිටා අර්ධද්වීපයේ මීටර් 11,000 ක් පමණ ඉහළින් පියාසර කරමින් සිටියදී නියමු කුටියේ කවුළුව ඉරිතලා ඇත.  

මේ හේතුවෙන් යානය Chubu Centrair ජාත්‍යන්තර ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමක් සිදු කළේය.

මගීන් සහ කාර්ය මණ්ඩලය 263 දෙනාගෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති අතර Nippon Airways මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ  කර ඇත.

129 Views

Comments