හිටපු මන්ත්‍රී Kentaro Sonouraට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ


ඒ මුදල් වංචාවක් සම්බන්ධයෙනුයි.

.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හිටපු මන්ත්‍රී Kentaro Sonoura ට එරෙහිව අධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

ඒ ඔහු විසින් සිදුකලා යැයි පැවසෙන මුදල් වංචාවක් සම්බන්ධයෙනුයි.

මේ අනුව තෝකියෝ අධිකරණය ඔහුට යෙන් මිලියනයක දඩයක් නියම කල අතර සිවිල් අයිතිවාසිකම් වසර තුනකට අත්හිටුවීමටද නියෝග කර ඇත.

2025 ඔක්තෝම්බර් මාසයේදී මන්ත්‍රීවරුන්ගේ නිල කාලය අවසන් වීමට පෙර මීළඟ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණය පැවැත්වෙනු ඇති අතර මේ හේතුවෙන් Sonouraට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය නොහැක.

 

106 Views

Comments