පොලිස් නිලධාරියෙකුගේ මෝටර් රථයක ගැටී පුද්ගලයෙකු මරුට


මියගිය තැනැත්තා Mieko Okada නම් 79 හැවිරිදි පුද්ගලයෙකි.

.

ඊයේ(28) අලුයම 5:00 ට පමණ Mieko Okada නම් 79 හැවිරිදි පුද්ගලයෙකු ඔකායාමා ප්‍රාන්ත පොලිස් මූලස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරියෙකු විසින් පැදවූ මෝටර් රථයක ගැටී ඇත.  

ඔහු රෝහලට රැගෙන ගිය අතර එහිදී මියගොස් තිබේ.

අනතුර සිදුවූ ස්ථානයේ පදික මාරුවක්, වීදි ලාම්පු හෝ රථවාහන සංඥා කිසිවක් නොතිබූ අතර අනතුරට හේතුව සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

95 Views

Comments