ජපාන සමාගම් වසර තිහක් පුරාවට ඔවුන් ඉපයු ලාභාංශ වලට සාපේක්ෂව ශ්‍රමිකයන්ට වැටුප් ගෙවා නැති බව පසුගියදා ජපන් රජය විසින් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
කැබිනට් මණ්ඩලය පවසන ආකාරයට ගෝලීය ආර්ථික අර්බුදය හේතුවෙන් සමාගම් මෙම පියවර ගෙන ඇතැයි සැලකිය හැක .කෙසේ නමුත් ජපානය තුළ අදාළ සමාගම් තමන් උපයන ලාභාංශ සාධාරණ ලෙස බෙදාදීමට පෙළඹවීමට ඔවුන්ට අවශ්‍ය පරිසරය සකසා දිය යුතු බව ජපන් රජය ප්‍රකාශ කර තිබේ.