වසර කිහිපයකට පෙර මියගිය අයෙකුගේ සිරුරක් අසල්වාසීන් සොයාගනී


මරණයට හේතුව සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

.

ඉබරාකි ප්‍රාන්ත පොලිසියේ ඉනාෂිකි පොලිස් ස්ථානය විසින් ඉනාෂිකි නගරයේ රැකියා විරහිත පුද්ගලයෙකු (73) ඔහු සමඟ ජීවත් වූ තම සහෝදරයාගේ සිරුර අතහැර දමා ගිය බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම පුද්ගලයා මේ වසරේ මැයි මාසයේ සිට ජුනි 9 දක්වා කාලය තුළ ඔහුගේ 60 හැවිරිදි බාල සොහොයුරාගේ දේහය නිවසේ තබා ගොස් ඇති බවට සැක කෙරේ.  

පසුව අදාල මළ සිරුර ජුනි 9 වන දින අසල්වැසියන් විසින් සොයා ගන්නා ලදී. 

ඔහුගේ මරණය සිදුවී වසර කිහිපයක් ගතවී ඇති බව පැවසෙන අතර මරණයට හේතුව සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

85 Views

Comments