දරු දෙදෙනා සමග සියදිවි හානි කරගත් මව විදේශීය කාන්තාවක් බව හෙලිවේ


වාරාබි පොලිස් ස්ථානය මේ බව තහවුරු කරගෙන තිබේ.

.

පසුගිය 28 වැනි දින සයිටම් ප්‍රාන්තයේ ටෝඩා සිටිහි නයිසෝ හි ජේ.ආර්.සයිකියෝ මාර්ගයේ කිටටෝඩා දුම්රිය ස්ථානයේ දී දුම්රියේ ගැටීමෙන් මවක් සහ දරුවන් දෙදෙනෙකු මියගොස් තිබුණි.

මොවුන් සයිටමා නගරයේ මිනාමි වාට්ටුවේ පදිංචි විදේශීය ජාතිකයන් බව වාරාබි පොලිස් ස්ථානය මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

අදාල මව සිය දරු දෙදෙනාද සමග සියදිවි නසාගෙන තිබූ අතර එයට හේතුව සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

153 Views

Comments