මළ සිරුරක් අතහැර දමා ගිය දෙදෙනෙක් අත්අඩංගුවට


ඔවුන් දෙදෙනා සෙන්ඩායි නගරයේ Aoba වෝඩ් හි මහල් නිවාසයක  කාමරයක තිබු මළ සිරුරක් දමා ගොස් තිබේ.

.

මළ සිරුරකට හානි කිරීම සහ දමා යෑම සම්බන්ධයෙන් සැකපිට Aomori නගරයේ සත්කාරක කර්මාන්තයේ යෙදී සිටින 30 හැවිරිදි සහ 31 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් දෙදෙනා සෙන්ඩායි නගරයේ Aoba වෝඩ් හි මහල් නිවාසයක  කාමරයක තිබු මළ සිරුරක් විනාශ කර Wakabayashi wardහි දමා ගොස් තිබේ.

පසුව පෙරේදා(29) අලුයම 2 ට පමණ දෙදෙනාම වෙන් වෙන්ව අමෝරි පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර සෙන්දායි නගරයේ මළ සිරුරක් අතහැර දමා පැමිණි බව පවසා ඇත.

ඒ අනුව ඊයේ(30) දින පස්වරුවේ මියාගි ප්‍රාන්ත පොලිසිය විසින් මෙම පුද්ගලයන් දෙදෙනාගේ ප්‍රකාශ මත වැඩිහිටියකුගේ බවට සැක කෙරෙන මළ සිරුරක් අදාල ප්‍රදේශයේ තිබී සොයා ගන්නා ලදී.

 

87 Views

Comments