Yamagata ප්‍රාන්තයේ නායයෑමක්


පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇත.

.

අද(31) අලුයම 1.00 ට පමණ යමගාටා ප්‍රාන්තයේ සූරුඕකා නගරයේ නිෂිමේහිදී නායයෑමක් සිදුව තිබේ.

මෙමගින් ගොඩනැගිලි 10කට පමණ හානි වී ඇති අතර පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇත.

එමෙන්ම 60 හැවිරිදි කාන්තාවක් සහ 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බේරාගෙන ඇති අතර ඔවුන්ගෙන් කිසිවෙකුටත් බරපතල තුවාල නොමැත.

මෙම ප්‍රදේශයට පෙර සිටම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද වාර්තා වේ.

 

173 Views

Comments