Fukuokaහි ගොඩනැගිල්ලක ගින්නක්


ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

.

අද(31) සවස 1:32 ට පමණ 2-31 Matsuyama Jonan Ward අසල ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් Fukuoka ගිනි නිවන දෙපාර්තමේන්තුව වහාම ගිනි නිවන රථයක් පිටත් කර ඇති බව වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

138 Views

Comments