බීමත්ව රිය පදවා අනතුරක් සිදුකර පලාගිය අයෙක් කොටුවේ


මොහු 49 හැවිරිදි ඉදිකිරීම් කම්කරුවෙකු බව වාර්තා වේ.

.

පසුගිය 27 වැනි දින රාත්‍රී 11.55 ට පමණ කොසාකා නකා වෝඩ් නගරයේ දී පුද්ගලයන් සිව්දෙනෙකු අනතුරට ලක්කර පලාගිය පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු 49 හැවිරිදි ඉදිකිරීම් කම්කරුවෙකු බව වාර්තා වේ.

අනතුරට ලක්වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකු මියගිය අතර එක් අයෙක් අභ්‍යන්තර අලංකරණ ශිල්පියෙකු වන ෂින්ජි මුරකාමි වන අතර අනෙක් තැනැත්තා එහි සේවකයෙකු වන මසනෝරි යමනාකා නම් වේ.  

කෙසේවෙතත් අදාල සැකකරු එදින රාත්‍රියේ රිය පැදවීමට පෙර මත්පැන් පානය කළ බව පොලිසිය හමුවේ පිළිගෙන ඇත.

109 Views

Comments