හිටපු 16 වන බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි


කලක සිට පැවති රෝගී තත්ත්වයකින් උන්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ

.

හිටපු 16වන බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබෙනවා.

95 වැනි වියේ පසු වූ උන්වහන්සේ කලක සිට පැවති රෝගී තත්ත්වයකින් වතිකානුවේ පිහිටි උන්වහන්සේගේ නිවසේ දී මෙසේ ස්වර්ගස්ථ වී ඇති බවයි වාර්තා වන්නේ.

උන්වහන්සේ වසර 8ක පමණ කාලයක් කතෝලික සභාවට නායකත්වය ද ලබා දී තිබෙනවා.

 

110 Views

Comments