ප්‍රවීණ තාරකා ඡායාරූප ශිල්පියෙකු අභාවප්‍රාප්ත වෙයි


මියයන විට ඔහු 81 හැවිරිදි වියේ පසුවිය.

.

තාරකා ඡායාරූප ශිල්පී Akira Fujii දෙසැම්බර් 28 වන දින අභාවප්‍රාප්ත විය.

මියයන විට ඔහු 81 හැවිරිදි වියේ පසුවිය.

ඔහුගේ අවසන් කටයුතු ඥාතීන් විසින් සිදුකරන ලදී

යමගුචි නගරයේ උපත ලද ඔහු 1969 දී ෆුකුෂිමා ප්‍රාන්තයේ නිෂිගෝ ගම්මානයේ ශිරකාවා තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය ඉදි කළේය.  

ඔහු ආකාශ වස්තූන් ගැන බොහෝ පොත් ලියා ඇති අතර "Hoshi ni Na Chiro" කෘතිය ඒ අතරින් සුප්‍රසිද්ම කෘතිය විය.

 

153 Views

Comments