බොක්සිං සුපර් ෆ්ලයිවේට් ලෝක ශූරතා තරගය ජය පරාජයෙන් තොරව අවසන් වේ


Kazuto Ioka හා Joshua Franco අතර අවසන් තරඟය පැවැත්වුණි.

.

ලෝක බොක්සිං සංවිධානයේ (WBO) ශූර Kazuto Ioka දෙසැම්බර් 31 වැනිදා සහභාගී වූ බොක්සිං සුපර් ෆ්ලයිවේට් ලෝක ශූරතා තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.  

මේ පිළිබඳ ඔහු රාත්‍රියේ මාධ්‍ය හමුවක්ද පැවැත්වීය.

එහිදී ඔහු පැවසුවේ ඔහුගේ ප්‍රතිවාදියා වූ ඇමරිකා එක්සත් ජනපදයේ Joshua Franco පරදා ශූරතාව දිනාගැනීමට හැකි වූවානම් තමා වඩාත් සාර්ථක බවයි.

 

123 Views

Comments