ජපාන පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මසදී


අභ්‍යන්තර කටයුතු හා සන්නිවේදන අමාත්‍යාංශය මේ බව නිවේදනය කරන ලදී

.

සෑම වසර හතරකට වරක්ම පවත්වනු ලබන ඒකාබද්ධ පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 9 සහ 23 යන දිනවල පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

අභ්‍යන්තර කටයුතු හා සන්නිවේදන අමාත්‍යාංශයට අනුව රටපුරා ඡන්ද මධ්‍යස්ථාන 1000ක් පමණ පැවැත්වීමට නියමිතය.  

 

88 Views

Comments