ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 208කි.

.

ජපානයෙන් ඊයේ(02) නව කොරෝනා රෝගීන් 76,264ක් වාර්තා වූ අතර එය පෙරේදාට(01) වඩා 10,660කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 7,537ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 45ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 208කි.

 

143 Views

Comments