Chiba ප්‍රාන්තයේ කුකුළන් 9,600ක් මරා දැමේ


ඒ කුරුළු උණ වෛරසය ආසාදනය වීම හේතුවෙනුයි.

.

Chiba ප්‍රාන්තයේ Asahi City හි කුකුළු ගොවිපලක කුකුළන් එකින් එක මිය යන බව සොයාගත් අතර එම සත්ත්වයින්ට කුරුළු උණ වෛරසය ආසාදනය වී ඇති බව පසුව කරන ලද ජාන පරීක්ෂණයකදී අනාවරණය විය.  

මේ අනුව ප්‍රාන්ත රජය විසින් කුකුළු ගොවිපලේ ඇති කරන ලද කුකුළන් 9,600 ක් මරා දැමීම කිරීම ආරම්භ කරන ලදී.

එමෙන්ම ගොවිපල අවට කිලෝමීටර් 3 ක අරයක් තහනම් ප්‍රදේශයක් ලෙසද නියම කරන ලදී

179 Views

Comments