ජපානයේ ඖෂධ ව්‍යාපාරයක් වන Shinogi සහ සමාගම එළඹෙන සතියේ සිට ජපානය පුරා covid ගිලින පෙති අලෙවි කිරීමට අවසර ඉල්ලා ඇත.
එහි සභාපති Isao Teshirogi පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූ ආකාරයට එම ගිලින පෙති සඳහා සිදුකළ පර්යේෂණ වලින් මූලික අදියර ඉතා සාර්ථක වූ බවත් මීළඟ අදියරේ ප්‍රතිඵල නිකුත්ව ඒ corona වෛරසය සඳහා ඵලදායි බව සනාථ වූ වහාම ජපානය තුළ එය අලෙවි කිරීමට අවසර ඉල්ලා සිටීමට ඔවුන් සූදානම්ව සිටී.
ඔහු තවදුරටත් පවසා සිටි පරිදි මෙම ඖෂධය මඟින් ශරීරය තුළ තුළ වෛරස ප්‍රති ජනනය වීම නවතන අතර ඔමික්‍රෝන් ප්‍රභේදයට ද එයින් ප්‍රතිවිරුද්ධ බලපෑමක් එල්ල කිරීමේ හැකියාවක් ඇත.