පොලිසියට අනුව, බදාදා උදෑසන 6 ට පමණ සිදුවී ඇති බව වාර්තා කළේය. පොලිසිය පැවසුවේ හරුඕ ඉසෝඩා සිය ට්රක් රථය පදවාගෙන යද්දී එම පුද්ගලයා හරස් මාර්ගයක සිට පැමින රථ්යේ ගැටුනු අතර ඔහු පසුව දිගටම ගමන් කළ බව ය. ඔනෝව රෝහලට ගෙන ගිය අතර එහිදී ඔහු මියගොස් ඇති බව ප්රකාශ විය. පොලීසිය පැවසුවේ, අනතුර සිදුවී විනාඩි 30කට පමණ පසු ඔහුගේ වාහනය අපරාධ ස්ථානය ආසන්නයේ දැක ඇති බව ය. රියදුරු විසින් පැවැසුවේ "මම බය වෙලා එම ස්ථානයෙන් පලා ගියා" යැයි ඔහු පොලිසියට පැවසූ බවයි.