මෝටර් රථයක් දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට


ඊයේ(02) රාත්‍රී 8.50ට පමණ අමෝරි ප්‍රාන්තයේ ඔයිරේස්හිදී අනතුර සිදුව ඇත.

.

ඊයේ(02) රාත්‍රී 8.50ට පමණ අමෝරි ප්‍රාන්තයේ ඔයිරේස්හිදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙක් මිය ගියේය.

පොලිසිය පැවසුවේ මෝටර් රථය පීලි මත සිටිනු දුම්රිය රියදුරු දුටු නමුත් නියමිත වේලාවට දුම්රිය නැවැත්වීමට නොහැකි වූ බවයි.

මෝටර් රථයේ රියදුරු රෝහල් ගත කර ඇති අතර ඒ වනවිටත් මියගොස් සිටි බව වාර්තා විය.

අනතුරින් දුම්රියේ ගමන් ගත් කිසිවකුට තුවාල සිදුවී නොමැත.

72 Views

Comments