ජපානයෙන් කුරුළු උණ ආසාදනය වූ emu පක්ෂියෙක් හමුවේ


Fukuoka ප්‍රාන්තය මේ පිලිබඳව අද(03) නිවේදනය කළේය. 

.

Fukuoka ප්‍රාන්තයේ Koga City හි ගොවිපළක කුරුළු උණ ආසාදනය වූ emu පක්ෂියෙක් හමුවූ බව Fukuoka ප්‍රාන්තය අද(03) නිවේදනය කළේය.  

මෙම ගොවිපළේ එමු පක්ෂීන් 430ක් පමණ සිටින අතර අද දිනයේම ඔවුන් මරා දැමීම ආරම්භ විය.

 

163 Views

Comments