Miyazaki ප්‍රාන්තයේ භූ කම්පනයක්


භූකම්පනයෙන් සුනාමි ඇතිවීමේ අවදානමක් නැත.

.

ඊයේ(04) රාත්‍රී 7.18ට පමණ Miyazaki ප්‍රාන්තයේ Kobayashi City හි භූකම්පන තීව්‍රතාවය 2 ක් වන භූමිකම්පාවක් ඇති විය.  

එම ප්‍රාන්තයේම නන්බු කන්ද ආශ්‍රිතව භූ කම්පනයේ අපකේන්ද්‍රය පැවති අතර එහි විශාලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 2.6ක් වන අතර එහි ගැඹුර කිලෝමීටර් 10ක් විය.  

භූකම්පනයෙන් සුනාමි ඇතිවීමේ අවදානමක් නැත.

 

127 Views

Comments